අත් පා ගැට ගසන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් වත්තල, දික්ඕවිට වෙරළ තීරයේ තීබි සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කරන පරිදි මිය ගොස් ඇති පුද්ගලයා වයස අවු. 35 – 40ත් අතර පුද්ගලයෙකි.
මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනතෙක් හඳුනාගෙන නැති අතර වැඩිදුර පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.