තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබාගෙන සිටින ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන්ට අගෝස්තු 15 වනදා සිට තැන්පත් කිරීමට/ විකිණීමට මාසයක පොදු සමා කාලයක් මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ මහජනතාව සතුව පවතින විදේශ මුදල් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,