භාර වීම සඳහා අද සවස කොළඹ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසට පැමිණි පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතාට ඇප නියම කර තිබෙන බව දැන ගන්නට ලැබේ.
වාර්තා වන අන්දමට මන්ත්රීවරයා මුදාහැර ඇත්තේ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.