සුදත් අබේසිරිවර්ධන ගේ විශිෂ්ඨ කෙටි චිත්රපට නිර්මාණයක් වූ “Breathing Memories” 07 වන බෙංගාල අන්තර් ජාතික කෙටි චිත්රපට සිනමා උළලේ වසරේ හොඳම කෙටි චිත්රපටය ලෙස සම්මානයට පාත්ර වී ඇත. මේ චිත්රපටය සඳහා අකලංක ප්රභාෂ්වර, රෂිකා අරුල්චෙල්වම් දායක උන අතර මෙහි නිර්මාපක වූ සුදත් අබේසිරිවර්ධන මහතාම තිර රචනයෙන්ද දායක වී ඇත.
එහි ප්රචාරක වීඩියෝව පහළින් නැරඹිය හැක.