2022 ජූනි 08 සිට විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය.
2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතට ගෙන ඒමට යෝජිත සංශෝධන වහා හකුලා ගැනීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.