පෙරේදා (13) කොවිඩ් ආසාදිත මරණ 01 ක් වාර්තා වී ඇති අතර ඊයේ (14) කොවිඩ් ආසාදිතයින් 18 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,519 ක් වන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව 16,735 ක් වනවා.