පෙරේදා (12) කොවිඩ් ආසාදිත මරණ 05 ක් වාර්තා වී ඇති අතර ඊයේ (13) කොවිඩ් ආසාදිතයින් 30 ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 670,501 ක් වන අතර කොවිඩ් මරණ සංඛ්‍යාව 16,734 ක් වනවා.