පෙරේදා (31) දිනයේ කොවිඩ් මරණ 01 ක් වාර්තා වූ අතර, ඊයේ (01) දිනයේ කොරෝනා ආසාදිතයන් 61 ක් වාර්තා වී තිබුණා. මොවුන් සියල්ලන්ම පාහේ දේශීයව හඳුනාගත් ආසාදිතයින්.
ඒ සමඟ මෙරට වාර්තා වූ සමස්ත ආසාදිතයන් 670,018 ක් දක්වා ඉහළ යන අතර සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,699 ක් දක්වා ඉහළ යනවා.