ලෝක විවාහක රූ රැජිණ දිනු කැරොලයින් ජූරි පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වුයේ ඇය පුෂ්පිකා ද සිල්වාට හිමි වූ ඔටුන්න ප්‍රසිද්ධියේම ගැලවීමේ සිදුවීම නිසාය.
ඇය විසින් එම සිදුකල ක්‍රියාව අන්තර්ජාලය, සමාජ මාධ්‍ය වගේම ජාත්‍යන්තර මාධ්‍ය අවධානය හා ගැනීමට සමත් උනා.
මේ සියලු දේ පසෙකලා කැරොලයින් ජූරි නවතම ව්‍යාපාරික කටයුත්තකට අතගසා ඇත. ඇය “Confiance by Caroline J” නමින් රුපලාවන්‍යාගාරයක් ආරම්භ කොට තිබෙනවා.
