ඉන්ධන පිරවුම්හල් 746 ක් ඊයේ QR පද්ධතිය භාවිතා කළ අතර එය දිනක ඉහළම අගය බවට පත් විය. ඊයේ රාත්‍රී 8.30 වන විට ඉන්ධන පිරවුම්හල් 1060ක් මෙම ක්‍රමය අනුගමනය කර ඇත. QR හරහා මිලියන 1.1 කට අධික ගනුදෙනු සිදු කර ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේය.
Trending
- කොටස් වෙළෙඳපොළේ ලොකු වෙනසක්
- ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා විදෙස්ගත වීම් ඉහළට
- IMF නියෝජිත කණ්ඩායමෙන් නිවේදනයක්
- ජනපති අනුරට මෝදිගෙන් ආරාධනයක්
- ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
- විදේශීය දුම්වැටි 1500 ක් සමඟ පුද්ගලයන් 02 ක් නීතියේ රැහැනට
- මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි
- ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට
Saturday, October 5