ඉහළම ආහාර මිල උද්ධමනය පවතින රටවල් 10 අතරට ශ්රී ලංකාව ඇතුළත්වී තිබෙනවා.
ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ආහාර මිල උද්ධමනය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රටවල් අතර ශ්රී ලංකාව 5 වන ස්ථානයට පත්ව තිබෙනවා.
එහි ඉදිරියෙන්ම සිටින අනෙකුත් රටවල් වන්නේ, ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව හා තුර්කියයි.