ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා IOC සමාගම අද (24) අලුයම 3 සිට ක්රියාත්මක වන පරිදි සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
පෙට්රල් ඔක්ටේන් 92 – රු. 82 කින් (නව මිල රු. 420)
පෙට්රල් ඔක්ටේන් 95 – රු. 77 කින් (නව මිල රු. 450)
ඔටෝ ඩීසල් – රු. 111 කින් (නව මිල රු. 400)
සුපර් ඩීසල් – රු. 111 කින් (නව මිල රු. 400)