අමාත්‍යාංශවල ආයතන, විෂය පථයන් සහ කාර්යයන් පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පහත සඳහන් අමාත්‍යාංශ 26 සම්බන්ධයෙන් එම ගැසට් පත්‍රය අදාළ වේ.
- ආරක්ෂක
- මූල්‍ය, ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික ප්‍රතිපත්ති
- වරාය, නාවික සහ ගුවන් සේවා
- විදේශ කටයුතු
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන
- ධීවර
- අධ්‍යාපන
- ප්‍රවාහන හා මහාමාර්ග
- ජන මාධ්‍ය
- සෞඛ්‍යය
- ජලසම්පාදන
- කෘෂිකර්ම
- වනජීවී හා වන සම්පත් සංරක්ෂණ
- අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
- සංචාරක හා ඉඩම්
- වැවිලි කර්මාන්ත
- කර්මාන්ත
- නාගරික සංවර්ධන හා නිවාස
- බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
- විදුලිබල හා බලශක්ති
- පරිසර
- ක්‍රීඩා සහ යෞවන කටයුතු
- වාරිමාර්ග
- කම්කරු හා විදේශ රැකියා
- මහජන ආරක්ෂක
- වෙළඳ, වාණිජ, සහ ආහාර සුරක්ෂිතතා
වැඩිදුර කියවීමට: http://documents.gov.lk/files/egz/2022/5/2281-41_S.pdf