අද (01) රාත්‍රියේ ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
මීළඟ සංශෝධනය සැප්තැම්බර් 15 වැනිදා ඇගයීමට ලක් කරන බව Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්.