Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද (02) දිනයේ දී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලදී ගත හැකි ස්ථානයන් ඇතුලත් ලැයිස්තුවක් ලිට්‍රෝ සමාගම ප්‍රකාශයට පත් කර ඇත. ගෘහස්ත L.P ගෑස් සිලින්ඩර 50,000ක් අද දිනයේ සාමාන්‍ය වෙළඳපොළට නිකුත් කරන බවයි ලිට්‍රෝ සමාගම එහිදී සඳහන් කර සිටින්නේ. අදාළ ස්ථාන පහතින්, featured News pick picks updates