Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික මන්දිරයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් තිදෙනා ගල්කිස්ස, ජාඇල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. featured News pick picks