Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙම සතියේ අග අවසන්වීමට නියමිත හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා. රටේ තත්ත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් හදිසි නීතිය දීර්ඝ නොකරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. featured News pick picks Political