ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී සමන් ජයසිංහ නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව 2023 වසරේ ජනවාරි මස 02 වනදා සිට මෙම නව පත්කිරීම ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.