සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන හා අවසන් විස්සයි විස්ස තරගය අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව තරගය අද රාත්රී 7.00 ට ආරම්භවීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
මේ වන විට තරඟ 03කින් සමන්විත T20 තරඟාවලියේ තරඟය බැගින් ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවෙනවා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.