විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී අය කරන ගාස්තුව අද (17) සිට බලපැවැත්වෙන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 5,000 ක් වන අතර විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවා ගාස්තුව රුපියල් 20,000ක් දක්වා ඉහළ දමා ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
සම්පූර්ණ ගාස්තු ලැයිස්තුව පහතින්,
