නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර දැනට පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අතරතුරදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ලකුණු 7000 ඉක්මවූ තුන්වන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට අවස්තාව හිමිවුවා.
මීට පෙර කුමාර් සංගක්කාර ලකුණු 12400 ක්, මහේල ජයවර්ධන ලකුණු 11814 ක් ලබාගෙන ඇති අතර අද දිනයේ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 7000 සීමාව පසුකර යාමට සමත් වුණා. අද දිනයේ ඔහු ලකුණු 47 ක් ලබාගෙන සිටියදී දැවී ගියා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.