Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පවතින අයහපත් කාලගුණයත් සමඟ මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී තිබෙනවා. එහි කාර්මික අංශය, ඩීසල් පොම්පාගාරය, අද (25) ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය එංජින් 4 ක් ද ජලයෙන් යටවී ඇති බවයි සඳහන් වන්නේ. මේ වන විට එහි ජලය බැසගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. featured News pick picks