Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, July 23
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » මනරම් පර්ත් නගරය
Travel 12 Views

මනරම් පර්ත් නගරය

Buzzer EditorBy Buzzer EditorDecember 29, 2022Updated:December 29, 2022No Comments2 Mins Read12 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඕස්ට්‍රේලියා මහාද්වීපයේ හොඳම දේශගුණයක් ඇති නගර අතරින් එකකි පර්ත් පුරවරය. ලෝකයේ ජීවත්වීමට හැකි හොඳම පරිසරයක් ඇති හා ආකර්ෂණීය නගර දහය අතර පර්ත් පුරවරය රැඳී සිටින්නේ අඛණ්ඩවමය. වඩාත්ම හුදකලා වූ නගරය ලෙස සැලකෙන පර්ත් නගරයට ආසන්නතම විශාල නගරය වූ ඇඩ්ලේඩ් පිහිටා ඇත්තේ කි.මී. 2700 ක් දුරිනි. එහෙත් මෙහි ඇති සුන්දරත්වය හා මනස්කාන්ත බව නිසා කිසිවිටකත් හුදකලා බවක් දැනෙන්නේ නැත.

ස්කොට්ලන්තයෙන් සංක්‍රමණය වූ වැඩි දෙනකුගෙන් පැවතෙන ජනතාවක් වාසය කළ පර්ත් අගනුවරක් ලෙස ප්‍රකාශයට පත් කළේ වර්ෂ 1829 අගෝස්තු 12 වන දිනය. 1850 දී නීතියෙන් වැරදිකරුවන් වූ අයගේ ශ්‍රමය සංවර්ධන කටයුතු සඳහා හඳුන්වා දුන් අතර මුල් අවධියේ රජයේ ගොඩනැගිලි, මංමාවත් හා පාලම් ඉදිකිරීම සඳහා මොවුන්ගේ ශ්‍රමය ලබා ගන්නා ලදි. සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා පවතින වසන්ත සෘතුවත්, දෙසැම්බර් සිට පෙබරවාරි තෙක් බල පැවැත්වෙන ගිම්හාන ඍතුවත්, මාර්තු සිට මැයි දක්වා පවතින සරත් ඍතුවත් ජුනි අගෝස්තු දක්වා පවතින ශීත ඍතුවත් යන ඍතු හතරෙහිම ආශ්වාදය විඳගැනීමේ භාග්‍යය මෙහි ජනතාවට ලැබී ඇත.

පර්ත් ජාත්‍යන්තර කලා මංගල්‍යය

පෙබරවාරි මාසයේ පර්ත් ජාත්‍යන්තර කලා මංගල්‍යය පැවැත්වේ. සරත් ඍතුවේ මාර්තුවල පර්ත් පුරවරයේ විශාලතම ආහාර පාන උත්සවයට විශාල ජනතාවක් එක් වේ. ජුලි හා අගෝස්තුවල ශීත ඍතු කලා මංගල්‍යය මෙන්ම පාසල් නිවාඩු කාලයේ අවු. 3 – 12 දක්වා වූ ළමුන් සඳහා විශේෂිත වූ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ. දැකුම්කලු පරිසරයක පිහිටි මෙම උද්‍යානය ආරක්ෂා කර ගැනීමටත් සංවර්ධනය කිරීමටත් බටහිර ඕස්ට්‍රේලියානු රජය මෙන්ම එහි වෙසෙන ජනතාවද ගන්නේ ඉමහත් වෙහෙසකි. ලෝක යුද සමයන් තුළ දී දිවි පිදූ රණවිරුවන් වෙනුවෙන් නිර්මාණය කළ සිහිවටන ද මෙහිදී දැක ගත හැක. සෑම වර්ෂයකම මිලියන 6 ක පමණ ජනතාවක් මෙම උද්‍යානය නැරඹීමට පැමිණෙන බැව් වාර්තා වේ. ලෝකයේ අගනගරයක් තුළ පිහිටි විශාලතම උද්‍යානය මෙය වන අතර නිව්යෝර්ක් නගරයේ පිහිටි සෙන්ට්‍රල් පාක් උද්‍යානයට වඩා මෙය විශෘලය. උද්‍යානයේ කඳු මුදුනට පර්ත් නගරයේ සුන්දරත්වයත් ස්වෝන් නදියේ මනස්කාන්ත දර්ශනයත් අපූරුවට දැක ගත හැක. වසන්ත සමයේදී උද්‍යානය වන මලින් වැසී යන්නේ සුරංගනා ලෝකයක සිරිය මවමිනි.

පර්ත් නගරයේ ස්ථාපිත කර ඇති මාර්ග හා ප්‍රසිද්ධ ස්ථාන දැක්වෙන සිතියම් සහිත ස්ථම්භ නිසා මඟ පෙන්වන්නකුගේ ආධාරයක් නොමැතිව අවශ්‍ය ස්ථාන දැක බලා ගැනීමේ පහසුව සංචාරකයන්ට ලැබී ඇත.

එසේ නම්, මෙම ලිපිය බෙදා ගන්නා අතරතුර, ඔබේ අදහස් අදහස් දැක්වීමේ කොටසේ පළ කිරීමට අමතක නොකරන්න, තවත් මෙවැනි නගර තිබේ නම්, පහතින් අදහස් දැක්වීමට අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Travel හා සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම වූ විස්තර දැනගන්න.

featured pick picks Travel
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleව්‍යවස්ථා සභාවට සිවිල් සාමාජිකයින් පත්කිරීමේ අවසන් තීරණය අද
Next Article විදුලිබල මණ්ඩලයේ සේවක වැටුප් සහ දීමනා සඳහා රුපියල් බිලියන 3.7 ක්
Buzzer Editor
  • Facebook

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.