Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, July 17
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » බුද්ධ ශාසනයේ වැදගත්කම විදහාපාන නවම් පුර ‍පසළොස්වක පොහොය
Blog 25 Views

බුද්ධ ශාසනයේ වැදගත්කම විදහාපාන නවම් පුර ‍පසළොස්වක පොහොය

Buzzer EditorBy Buzzer EditorFebruary 5, 2023Updated:February 5, 2023No Comments2 Mins Read25 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

නවම් පුර ‍පසළොස්වක පොහොය දවස ශාසනික වශයෙන් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම සම්බුද්ධ චරිතය හා සම්බන්ධව ඉතා වැදගත් සිදුවීම් මේ නවම් පුර ‍පසළොස්වක පොහොය දිනයේ සිදුවෙලා තියෙනවා. ඒ අතර ඉතාම වැදගත් සිදුවීම තමයි, සැරියුත් – මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රදානය කිරීම. මෙම තනතුරු උන්වහන්සේලාට හිමි වූයේ සංසාරයේ බොහෝ කාලයක් තිස්සේ පුරන ලද පාරමිතා අනුවයි. එදා දම් සබා මණ්ඩපයේ සිටි බොහෝ තෙරුන් වහන්සේලා මේ තනතුරු අපේක්ෂා කළත් බුදුරජාණන් වහන්සේ මේ තෙරුන් වහන්සේලා දෙනම සංසාරයේ පුරන ලද පාරමිතා දැක උන්වහන්සේලාගේ ගුණ වර්ණනා කර මේ තනතුරු පිරිනමා තියෙනවා. ඒ අනුව සැරියුත් මහරහතන් වහන්සේ දකු‍ණත් සව් හා ධර්මසේනාධිපති ලෙසත්, මහා ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත් හිමිකරගෙන තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු ත්‍රිපිටකයේ කුද්දක නිකායේ අපදාන පාලියේ සඳහන් වෙනවා.

සැරියුත් – මුගලන් මහරහතන් වහන්සේලා

මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ වමත් සව් තනතුර ලබා දුන්නා. උන්වහන්සේ ඍද්ධිමත් භික්ෂූන් වහන්සේලා අතර අගතනතුරද හිමිකර ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අභිධර්මය වගේ ගැඹුරු ධර්මය ඉතා විචිත්‍රවත් ලෙස දේශනා කිරීමේ හැකියාවත් මුගලන් මහරහතන් වහන්සේට තිබුණා. මුගලන් මහරහතන් වහන්සේ තම ඍද්ධිය භාවිතා කර දිව්‍යලෝකයට වැඩම කළා. අපායටත් උන්වහන්සේ වැඩම කළා. ඒවායේ තොරතුරු මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ට පැහැදිලි කළා. මිනිසුන් සුචරිතයට යොමුකර ගැනීමට එමඟින් උත්සාහ කළා.

සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේලා ගිහි කාලයේ, එනම් උපතිස්ස සහ කෝලිත වශයෙන් සිටි කාලයේ සිටම කල්‍යාණ මිත්‍රයින්. මේ දෙදෙනා අස්සජි මහරහතන් වහන්සේගෙන් බණ අසා තමයි, බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි බවට පත් වුණේ..

නවම් පුර පසළොස්වක පොහෝ දින සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වන්නේ ‘ඕවාද ප්‍රාතිමෝක්ෂය’ දේශනා කිරීමයි. භික්ෂූන් වහන්සේලා මෙසේ හික්මිය යුතු යැයි සෑම බුදුවරයන් වහන්සේලාම දේශනා කරන අනුශාසනය ‘ඕවාද ප්‍රාතිමෝක්ෂය’ කියලයි හැඳින්වෙන්නේ..

සබ්බ පා පස්ස අකරනං
කුසලස්ස උප සම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං

මෙහි අර්ථය වනුයේ සියලු පව් නොකිරීම, කුසල් දහම් වැඩීම, සිත දියුණු කිරීම බුද්ධ සාසනයේ ඒකම අරමුණයි. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියේද නවම් පුර පසළොස්වක් පො‍හෝ දිනයකයි. ඒ අනුව මාරයාගේ ආරාධනය අනුව චාපාල නම් චෛත්‍ය ස්ථානයේදී තව තෙමසකින් පිරිනිවන්පාන්න‌ට තීරණව කළ බව බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රකාශ වුණා.

ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන ලද්දේ ද නවම් පුර පසළොස්වක් පොහොය දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. එහිදී බුද්ධ පරිනිර්වාණයෙන් පසු මුල් වරට රහතුන්වහන්සේ පුමුඛ සියලු සංඝයා වහන්සේ 1050ක් එකට රැස්ව ධර්ම කතිකාවතක් ඊට ඇතුළත් වුණා.

Buzzer.lk සහ Buzzer Blog සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම ආකාරයේ විවිධාකාරවූ ආකර්ෂණීය තොරතුරු දැන ගන්න.

blog featured history pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදවසේ කාලගුණ අනාවැකිය (පෙබරවාරි 05, 2023)
Next Article බ්ලින්කන් සිය චීන සංචාරය හදිසියේ හකුලා ගනී
Buzzer Editor
  • Facebook

Related Posts

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

July 16, 2026

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 16, 20267 Views

ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට

By Buzzer EditorialJuly 16, 202607 Views

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති…

IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි

July 16, 2026

‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග

July 16, 2026

කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට

July 16, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
  • ‘දිට්වා’ ආපදා පූර්ව සැලසුම් සම්බන්ධයෙන් රජයට එරෙහි FR පෙත්සම ඔක්තෝබර් 30 කැඳවීමට නියෝග
  • කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කළ අගමැතිනිය යළි දිවයිනට
  • ඩෙංගු අවදානම අගෝස්තු මැද දක්වා පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්
  • පොලිස් නිලධාරියෙකුට වෙඩිතැබූ සැකකරු හිටපු සිවිල් ආරක්ෂක භටයෙක් 
  • එංගලන්තය හඬවමින් ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් තරගයට
  • අද කාලගුණය
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.