එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් සහ වත්මන් ගෝලීය හරිත සංවර්ධන ආයතනයේ සභාපති බැන් කි මූන් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු අද (06) අලුයම 2.00 ට පමණ සිංගප්පූරුවේ සිට ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් UL 309 දරණ යානයෙන් ශ්රී ලංකාවට පැමිණි බවයි සඳහන් වන්නේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.