ප්‍රවීණ චිත්‍රපට, ටෙලිනාට්‍යය සහ වේදිකා නාට්‍යය තිර පිටපත් රචකයෙකු ලෙස නම් දරා සිටි එඩ්වින් පීරිස් මහතා පසුගියදා දිවියෙන් ගත්තේය.තටු, අහිංසා සහ අමන්දා වැනි නිර්මාණ රැසක තිර පිටපත් ඔහුගේ නාමය යටතේ විශේෂයෙන් සඳහන් කලහැක. ඔහුගේ අවසන් කටයුතු පවුලේ සාමාජික සාමජිකන්ගේ හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් ඊයේ (22) බත්තරමුල්ල සුසාන භූමියේදී සිදුකෙරුනි.
Trending
- ගුවන් අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යුද්ධ හමුදාධිපති පොළොන්නරුව රෝහලට
- බෙල් 212 අනතුරෙන් මියගිය ගණන 6ක් වෙයි
- අභිනව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්
- බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට
- දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්
- බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
- පුංචි ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දීමක්
- අභිනව පාප් වහන්සේ අමෙරිකාවෙන්
Saturday, May 10