Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්

June 18, 2026

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

June 18, 2026

නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ

June 18, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 
  • නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ
  • හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි
  • පාස්කු ඉරිදා එල්ල වූ  ප්‍රහාර සම්බන්ධයෙන් FBI තොරතුරු ඉල්ලා ඇද්දැයි එජාපය ප්‍රශ්න කරයි 
  • සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Thursday, June 18
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ
News 1 Views

නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ

Buzzer EditorialBy Buzzer EditorialJune 18, 2026No Comments1 Min Read1 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

බදුල්ල – නානුඔය දුම්රිය සේවය ලබන 20 වෙනිදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

පසුගිය වසරේ මෙරටට බලපෑ දිට්වා සුළිකුණාටු තත්ත්වය හමුවේ, නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර නායයෑමට ලක්විය.

දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත් නාය ගිය ස්ථානයෙන් ඊයේ (17) දින පරික්ෂණ ධාවනයක්ද සාර්ථකව සිදු කල බවත් සඳහන්ය. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය පෞද්ගලික අංශය සමග එක්වී නානුඔය සහ අඹේවෙල අතර නාය ගිය දුම්රිය මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ යථා තත්වයට පත් කිරීමට හැකිව තිබේ. 

ඒ අනුව මෙතෙක් අඹේවෙළ සහ බදුල්ල අතර ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රිය මේ මස 20 දින සිට නානුඔය සිට ධාවනය කරනු ඇත.

කොටගල සහ තලවකැලේ අතර, දුම්රිය මාර්ගය නාය ගිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන්ය. 

ග්‍රේඩ්වෙස්ටන් ප්‍රදේශයේ දුම්රිය ස්ථානයේ නාය ගිය ස්ථානය සිතියම් ගත කිරිමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleහිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි
Next Article තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 
Buzzer Editorial

Related Posts

සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්

June 18, 2026

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

June 18, 2026

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි

June 18, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්

June 18, 2026

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

June 18, 2026

නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ

June 18, 2026

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි

June 18, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Financial
Financial June 18, 20260 Views

සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්

By Buzzer EditorialJune 18, 202600 Views

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින්…

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

June 18, 2026

නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ

June 18, 2026

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි

June 18, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • සෑම බෝගයක්ම ආවරණය කරමින් රක්ෂණාවරණයක්
  • තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 
  • නානුඔය – බදුල්ල අතර දුම්රිය ධාවනයේ කාලසටහන නිකුත් කෙරේ
  • හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පෙත්සම කල් තබයි
  • පාස්කු ඉරිදා එල්ල වූ  ප්‍රහාර සම්බන්ධයෙන් FBI තොරතුරු ඉල්ලා ඇද්දැයි එජාපය ප්‍රශ්න කරයි 
  • සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට
  • හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද 
  • ඩෙංගු සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීම අද
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.