Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තොටළඟ – කජීමාවත්තේ මහල් නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න මේ වන විට සම්පූර්ණයෙන් නිවා දමා තිබෙනවා. ගින්නෙන් නිවාස 50 ක් පමණක් සම්පූර්ණයෙන් විනාශවී ඇති අතර කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ. featured News pick picks