Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ගෙමිදුලක ලස්සන මතුකරවන ලෙස පොකුණක් සාදගනිමු
Lifestyle 10 Views

ගෙමිදුලක ලස්සන මතුකරවන ලෙස පොකුණක් සාදගනිමු

Buzzer EditorBy Buzzer EditorFebruary 7, 2023Updated:February 7, 2023No Comments2 Mins Read10 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ගෙමිදුලක ස්ථාවර පොකුණක් වෙනුවට තාවකාලිකව ගොඩනැගූ පොකුණක් සකසා ගෙන තිබුණේ නම් ඔබට එය ගැටළුවක් නොවී අවශ්‍ය වුවහොත් ඊට වඩා සුදුසු යැයි වැටහෙන ස්ථානයක පොකුණක් තනා ගැනීමට අප ඔබව මෙම ලිපිය හරහා උත්සුක කරමු. තාවකාලික පොකුණක් යැයි අප නමින් සඳහන් කළද එහි ස්ථාවර පොකුණක දක්නට ලැබෙන සුන්දරත්වය ඒ ආකාරයෙන්ම පවතින පරිදි සකසා ගැනීම හරහා ගෙමිදුලට නොමද සුන්දරත්වයක් එකතු කරගත හැකිවේ.

අවශ්‍ය ද්‍රව්‍ය,

  • ඝනකම් කළු පැහැති පොලිතීන්
  • වැලි
  • මඩ පිරවූ බඳුන් කිහිපයක්
  • ඕලු, නෙලුම් වැනි ජලජ ශාක කිහිපයක්
  • ජලාශ්‍රිතව වැඩෙන වැල් වර්ග සහ පන් වර්ග, මීවන ශාක
  • රබර් ජල නලයක්
  • උදැල්ලක් සහ සවලක්

ප්‍රථමයෙන්ම පොකුණ ඉදිකිරීමට අවශ්‍ය ස්ථානය තෝරාගෙන රබර් ජල නළය තුළ එහි සීමාව ලකුණු කර ගන්න. ඉන් අනතුරුව රබර් නාලය ඉවත් කර මැද කොටසේ පස් බෑවුමක් ඇති වන පරිදි පිටතට දමා ගන්න. එමගින් පොකුණෙහි ඉඩ ප්‍රමාණය මතුවන අතර ඒ මතුපිට වැලි තට්ටුවක් ඉහළ දාරයේ සිට ම පහළට යන තෙක් එකතු කරගන්න. අනතුරුව එම වැලි තට්ටුව මත කලින් සඳහන් කළ ඝනකම් කලු ඉටි රෙද්ද පරිස්සමෙන් අතුරන්න. දැන් ඉටි රෙදි කැබැල්ලේ ඉහළ කෙලවරවල් පොකුණෙන් උඩට මතු වී ඇත. එම කොටස් පහළට ඇදී නොයන පරිදි පස්වලට යට කර වැටියක් සේ සදා ගන්න. ඉන් අනතුරුව පොකුණ පතුලේ පිරවූ බඳුන් තබා එහි ඕලු නෙළුම් මානෙල් වැනි ජලජ ශාක සිටුවා ගන්න.

පොකුණ වටා පිටත දාරය දිගේ ද ගල් හෝ කෘතිම සකසා ගත් රවුම් ගල් තබා දාරය වසා හැඩ වැඩ කරගන්න. ජලාශ්‍රිතව වැඩෙන විවිධ පැළෑටි මීමන ශාක වැල් වර්ග ආදිය සිටුවා ගැනීමෙන් එහි ඇති කෘතිම බව ඉවත්වී ස්වාභාවිකත්වය ඉස්මතු කරගත හැකිවේ. ඊට අමතරව ඔබට මේ පොකුණේ තවත් අලංකාර කර ගන්නට මූර්ති සත්ව රූප කුරුලු රූප ආදිය භාවිතා කළ හැකි වන අතර උදාහරණයක් ලෙස ජලය පිරි බඳුනකින් පොකුණ වෙත ජලය වත් කරනා ලලනාවකගේ රුවක්, පොකුණෙහි දිය බීමට පැමිණ සිටින මුවපොව්වන් ආදිය එකතු කර ගත හැකි වේ.

සාමාන්‍යයෙන් තාවකාලිකව සකසා ගත් මෙවැනි පොකුණක් අවුරුද්දකට වැඩි කාලයක් භාවිතා කළ හැකි වන අතර අවශ්‍යතාවය අනුව ඔබට මෙය වෙනත් ස්ථානයකට මාරු කරගන්නට වුවද හැකියාවක් පවතී. මෙලෙස පොලිතින් භාවිතයෙන් සකසා ගත් පොකුණු වලට අමතරව ඔබට fiber පොකුණු ද නිර්මාණය කර ගත හැකිය. මෙහිදී ගහලා වර්ගයේ ශාක සහ කෙටල වර්ග, කුඩා පඳුරු වශයෙන් වැඩෙන කටු සහිත වැටකෙයියා වර්ග වගා කිරීමෙන් කොළ පැහැයෙන් බබළන ස්වභාවිකත්වය හරි අපූරුවට මතුකර ගත හැකි වේ. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Lifestyle සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured Lifestyle pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleරාජ්‍ය ආයතන සතුව පවතින අරමුදල් කළමනාකරණයට පනත් කෙටුම්පතක්
Next Article වෛද්‍යවරුන් අද සංකේත වැඩ වර්ජනයක
Buzzer Editor
  • Facebook

Related Posts

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
Medical
Medical July 21, 20261 Views

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

By Buzzer EditorialJuly 21, 202601 Views

ජපානයේ නිෂ්පාදිත කිව්ඩෙංගා ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසු ද යන්න තීරණය කිරීම සඳහා ජාතික ඖෂධ…

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.