හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල තවදුරටත් අඩු කරන බව එම සමාගම පවසනවා.
ඒ අනුව ගෑස් මිල සූත්‍රයට අනුව ලිට්රෝ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය රුපියල් 200ත් 300ත් අතර අගයකින් පහත දැමීමට බලාපොරොත්තු වන බවයි ලිට්රෝ සමාගම සඳහන් කරන්නේ.
එයට සමාගමීව අනෙකුත් ගෑස් සිලින්ඩරවල මිලද අඩු කරන බවද ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළා.