Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » කොලොස්ටරෝල් බෙහෙත් ගැන හරියටම දැනගෙන බොන්න
Blog 12 Views

කොලොස්ටරෝල් බෙහෙත් ගැන හරියටම දැනගෙන බොන්න

Buzzer EditorBy Buzzer EditorDecember 14, 2022Updated:December 15, 2022No Comments2 Mins Read12 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

බහුල රෝගී තත්වයක් වෙන කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන්නේ අප ගන්නා ආහාරවලින් හා අක්මාව මගින් නිපදවන මේද ද්‍රව්‍යයක්. ශරීරය නිරෝගීව පවත්වාගෙන යාම සඳහා යම් ප්‍රමාණයක කොලෙස්ටරෝල් ශරීරයට අවශ්‍ය වෙනවා. රුධිරය පරිවහනය කරන ප්‍රෝටීන් සමඟ සංයෝජනය වන මේවා මේද ප්‍රෝටීන් ලෙස හඳුන්වනවා. ඝනත්වයෙන් යුත් මේද ප්‍රෝටීන රුධිර නාලවල තැන්පත් වීමෙන් අහිතකර ප්‍රතිපල ශරීරයට ඇති කරනවා. රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික වූ විට රුධිර නාළ තුළ කොලොස්රෝල් තැන්පත් වීමෙන් රුධිර නාළ සිහින් වී එම රුධිර නාළ මගින් රුධිරය සපයන අවයව වල රුධිර සැපයුම අඩු කරනවා. එමගින් මොළයට හෘදය වැනි ප්‍රධාන අවට රුධිර සැපයුම අඩු වෙන්න පුළුවන්. මේ තත්ත්වය හේතුවෙන් අඩු වයසින් හෘදයාබාධ ආඝාත තත්ත්වයට ඇතිවන්න පුළුවන්.

යම් කෙනෙකුට හෘද හෝ රුධිර රෝග ඇතිවීමේ අවදානම වැඩි නම් හෝ ඉහත සඳහන් කළ කොලෙස්රෝල් වැඩි වීමට ඇති අවදානම වැඩි නම් ඔවුන්ද කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය නිතර මැන බැලීම සිදු කළ යුතුවෙනවා. ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය වන්නේ හෘද හා රුධිර නාල ආශ්‍රිත රෝග ඇති වීමේ අවදානම වැඩි පුද්ගලයන්ට පමණයි.

ඇටොවොස්ටැටීන්
සිම්වාස්ටැටින්
රොසුවාස්ටැටින්

සාමාන්‍යයෙන් අධික කොලස්ටරෝල් තත්ත්වය සඳහා බහුල ලෙස භාවිතා කරන ස්ටැටින් කාණ්ඩයේ ඖෂධයි. මෙම කාණ්ඩයට අයත් ඖෂධ වන්නේ ඇටොවොස්ටැටීන්, සිම්වාස්ටැටින්, රොසුවාස්ටැටින් වැනි ඖෂධ. මේ ඖෂධ ශරීරය කොලෙස්රොල් නිෂ්පාදනය සඳහා ඉවහල් වන එන්සයිමයක කාර්ය වැලැක්වීම මගින් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනු ලබනවා. මෙම ඖෂධය දිනකට වරක් පමණක් භාවිතා කිරීමට නියම කරන අතර මේවා ලබා ගැනීමට සුදුසු කාලය වන්නේ හවස 5-6 අතර කාලයයි. නමුත් මේ වෙලාවට ගැනීමට අමතක වුවහොත් රාත්‍රියේ ගැනීමේ කිසිදු වරදක් නැති බව වෛද්‍ය නිර්දේශයයි. ස්ටැටින් කාණ්ඩයේ ඖෂධ මඟින් රුධිරයේ අහිතකර කොලෙස්රෝල් වන LDL මෙන්ම හිතකර ට්‍රයිග්ලිසරයිඩ් ද අඩු කරනවා. ඔබගේ හෘද හා රුධිර නාල නාලය ආශ්‍රිත රෝග සෑදීමේ අවදානම වැඩි යැයි වෛද්‍යවරයා නිගමනය කර ඇත්නම් උපදෙස් මත ලබා දෙන ඖෂධ නිසියාකාරව ලබා ගැනීම අවශ්‍ය වෙනවා.

ඉහත කරුණුවලට අමතරව දුම් බීම නැවැත්වීම මත්පැන් පානයෙන් වැළකීම සෞඛ්‍ය ආරක්ෂිත සමබල ආහාර වේලක් ලබා ගැනීම ශරීරයේ බර පාලනය කර ගැනීම ව්‍යායාම වල නිරත වීම මගින් රුධිරගත කොලස්ටරෝල් පාලනය කරගත හැකි වෙනවා. මේ නිසා ඔබ ලබාගන්න කොලොස්ටරෝල් ඖෂධ ගැන වඩා සැලකිලිමත් වෙන්න. (aayubo)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

මෙවැනි ආකාරයේ විස්තර සඳහා අපගේ වෛද්‍ය ප්‍රවෘත්ති අංශයට පිවිසෙන්න.

blog featured medical pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous ArticleLPL 2022: ඊයේ පැවති තරඟවල සාරාංශය (දෙසැම්බර් 13)
Next Article ණය පියවිය හැකි යහපත් ආර්ථිකයක් ගොඩනඟනවා – ජනපති
Buzzer Editor
  • Facebook

Related Posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

July 21, 2026

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
World News
World News July 21, 20262 Views

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

By Buzzer EditorialJuly 21, 202602 Views

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක නව තීරු බද්දක් පනවා…

කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

July 21, 2026

ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.

July 21, 2026

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්
  • කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක්
  • ජපාන ඩෙංගු එන්නත, මෙරට භාවිතයට සුදුසුදැයි තීරණය කිරීමට, ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් විශේෂඥ කමිටුවක්.
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.