Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Friday, June 19
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඉන්ධන අර්බුධයට විසඳුමක්; ‘සෝලා ටුක් ටුක් මල්ලි’
News 13 Views

ඉන්ධන අර්බුධයට විසඳුමක්; ‘සෝලා ටුක් ටුක් මල්ලි’

Buzzer EditorBy Buzzer EditorJune 24, 2022Updated:June 24, 2022No Comments2 Mins Read13 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මේ දිනවල ශ්‍රී ලංකා මහජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ප්‍රධානම ගැටලුවක් වන්නේ ඉන්ධන හිඟයයි. මෙයට විසඳුමක් ලෙස ලෝකයේ පළමු වතාවට සූර්ය බල ශක්තියෙන් පැදවිය හැකි ත්‍රිරෝද රථයක් නිපදවීමට උණවටුන (එස්.ඕ.එස්.)ආයතනය සමත්ව තිබේ. මෙහි සාඩම්බර නිර්මාතෘවරිය ජර්මන් ජාතික කාන්තාවකි.

අදින් වසර විසි හතකට පමණ පෙර මෙරටට පැමිණ මෙරට පරිසරයට සහ ස්වභාව සෞන්දර්යයට ඇතිවූ ආදරය නිසාම පදිංචිය සඳහා රමණීය උණවටුන තෝරාගත් ඇය උලා මැස්ච්බර්ග මහත්මියයි. ඇය නව නිර්මාණ බිහිකිරීමට තමන්ගේ දෙස් විදෙස් හිතවතුන්ගේද සහාය ඇතිව ‘සේව් අවර් ශ්‍රී ලංකා’ නමින් ආයතනයක්ද ආරම්භ කරගත්තේය. සිය නිර්මාණය සම්බන්ධව අදහස් දක්මින් ඇය මෙසේ පැවසුවාය.

“සංඛ්‍යාලේඛන අනුව දැනට ලංකාවේ ත්‍රිරෝද රථ ලක්ෂ දහතුනක් තිබෙනවා. ඒවා සූර්ය බල ශක්තියෙන් සහ තවත් ස්වාභාවික පුනර්ජනනීය බලශක්ති මගින් ධාවනයට යෙදවීම අපගේ උත්සාහයයි. එවිට ඩීසල් පෙට්‍රල් භාවිතය සියයට සියයක්ම ඉවත් වෙනවා. රජයට විදේශ විනිමය ඉතිරි වෙනවා. ත්‍රිරෝද රථ හිමිකරුවන්ට විශාල මුදලක් ඉතිරි වෙනවා. එපමණක් නොව විශාල පරිසර ආරක්ෂණයක් සිදු වෙනවා. අප මෙය ‘සෝලා මල්ලි’ යනුවෙන් හඳුන්වා තිබෙනවා. මෙහි සූර්ය බලශක්ති කට්ටල නිෂ්පාදනය ඇතුළු අනෙකුත් සියලුම නඩත්තු කටයුතු අප ආයතනය විසින්ම කරනවා”.

උලා මැස්ච්බර්ග්

වැඩිදුරටත් ඇය පවසා සිටියේ, “දැන් ඉන්ධන මිලත් සමග සාමාන්‍ය පුද්ගලයකුට මෝටර් රථයක් නොව ත්‍රිරෝද රථයක්වත් ධාවනය කිරීමට අපහසුයි. ඉන්ධන මිල වැඩි වන විට ත්‍රිරෝද රථ කුලියත් වැඩිවෙනවා. එයට හොඳ විසඳුමක් තමයි අපේ ‘සෝලා ටුක් ටුක් මල්ලි’. එයට ඉන්ධන අවශ්‍ය නැහැ”.

“මෙම සූර්ය බලයෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථය ජනාධිපතිතුමාට, අගමැතිතුමාට, කර්මාන්ත ඇමැතිතුමාට සහ ත්‍රිවිධ හමුදාපතිතුමන්ලාට ඉදිරිපත් කර තිබෙනවා. අපගේ මෙම සෝලා මල්ලිට තවමත් මහ පාරේ යන්න බලයක් නැහැ. ඒනිසා සෝලා මල්ලි ජාතික වැඩසටහනට රජයේ අනුග්‍රහය ලැබෙන තුරු බලා සිටිනවා. මෙම සූර්ය බලයෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථයේ පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට ඉල්ලුම් කර තිබෙනවා. නමුත් තවම එයද ලැබුණේ නැහැ. එය ඉක්මනින්ම ලැබේවි කියා හිතනවා”

එස්.ඕ.එස්. ආයතනයේ අධ්‍යක්ෂ සේනක සොයිසා සිරිවර්ධන මහතා ද ඇයට සහාය වී ඇත.

News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleවැස්ස ටිකක් වැඩි වේ
Next Article ජොන්ස්ටන්ට සිතාසි
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.