සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන විස්සයි විස්ස තරගය අද (05) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව තරගය අද රාත්රී 7.00 ට ආරම්භවීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.
දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.