Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

June 22, 2026

එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ මෙරට උභයජීවි හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය

June 22, 2026

නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා – චමරි

June 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
  • එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ මෙරට උභයජීවි හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය
  • නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා – චමරි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 339යි
  • මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක
  • ඇමති ආනන්ද විජයපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සමට අධිකරණයෙන් තීරණයක්
  • අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ආයු පදනම, MyTicketsLK හා BuzzerLK අපි, ඔබ වෙනුවෙන් අත්වැල් බැඳගත් වගයි.
News 6 Views

ආයු පදනම, MyTicketsLK හා BuzzerLK අපි, ඔබ වෙනුවෙන් අත්වැල් බැඳගත් වගයි.

Sachala PereraBy Sachala PereraJune 6, 2023No Comments2 Mins Read6 Views
AAYU
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ප්‍රවේශ පත්‍ර  අලෙවියේ පුරෝගාමියා ලෙස 2014 වසරේදී කරළියට පැමිණි MyTicketsLK, මේ වනවිට ඉතා විශාල පරාසයක ප්‍රසංග සහ විවිධ ඉසව් සඳහා ප්‍රවේශ පත්‍ර සහකරු ලෙස තම සක්‍රීය දායකත්වය ලබාදෙමින් සිටියි. පාරිභෝගිකයන්ගේ සහ සංවිධායකයින්ගේ පහසුව හා ආරක්ෂාව සඳහා කැපවී සිටින MyTicketsLK විසින් credit, debit කාඩ්පත් ඇතුළු නවීන ගෙවීම් ක්‍රම මගින් ඉතා පහසු සහ විශ්වසනීය ටිකට්පත් මිලදීගැනීමේ අත්දැකීමක් සහතික කර ඇත.

MyTicketsLK හුදු වාණිජ පරමාර්ථයන්ගෙන් ඔබ්බට ගොස්, සමාජ සුබසාධන කටයුතු සඳහාද තම දායකත්වය සෘජුව ලබාදෙන බව මැනවින් පෙන්වා දෙමින් “ආයු පදනම” නමින් සමාජ සුබසාධන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මෙම පරිත්‍යාගශීලී ප්‍රයත්නය ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් අත්විඳින, සරණක් අවැසි පුද්ගලයන්ගේ ජීවිත වලට සරණක් වීමේ අරමුණෙන්  අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වලට තම සහයෝගය ලබාදීම සඳහා දැනටමත් ඔවුන් ක්‍රියාත්මක කර ඇත. මෙමගින් MyTicketsLK හට තමා සේවය සපයන පාරිභෝගිකයින් තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට ඇති අවශ්‍යතාව හා කැපවීම මනාව පෙන්නුම් කරයි.

MyTicketsLK හි මෙම සමාජ සුබසාධන ක්‍රියාවලිය ඇතුළු අනෙකුත් සියලු ව්‍යාපෘති සඳහා නිල මාධ්‍ය සහකරු ලෙස Buzzer LK ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර MyTicketsLK විසින් සංවිධානය කරනු ලබන සියලු කැපී පෙනෙන ඉසව් ආවරණය කිරීමට කැපවූ වේදිකාව ලෙස Buzzer LK ඉතා විශාල මෙහෙවරක් සිදුකරයි. “ආයු” පදනමෙහි සමාජ බලපෑම තවත් පුළුල් කිරීම සඳහා Buzzer LK ද තම සක්‍රීය දායකත්වය දක්වනු ලබන අතර MyTicketsLK සහ Buzzer LK අතර ඇති මෙම සහයෝගීතාවය, සමාගමේ මෙම වටිනා ප්‍රයත්නයන් වඩා ඵලදායී ලෙස සන්නිවේදනය කිරීමෙහිලා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරයි

AAYU Foundation Buzzer LK featured MyTicketsLK News picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleචිත්‍රපටි නිෂ්පාදකවරයකුගෙන් අගය කල යුතුම ක්‍රියාවක්
Next Article දවසේ කාලගුණ අනාවැකිය (ජුනි 06, 2023)
Sachala Perera
  • Website

Related Posts

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

June 22, 2026

එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ මෙරට උභයජීවි හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය

June 22, 2026

නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා – චමරි

June 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

June 22, 2026

එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ මෙරට උභයජීවි හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය

June 22, 2026

නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා – චමරි

June 22, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 339යි

June 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
World News
World News June 22, 20262 Views

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

By Buzzer EditorialJune 22, 202602 Views

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ඔහු…

එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ මෙරට උභයජීවි හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය

June 22, 2026

නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා – චමරි

June 22, 2026

ඩොලරයේ විකුණුම් මිල රු. 339යි

June 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
  • එල් නිනෝ සහ ලා නිනා සංසිද්ධීන් හමුවේ මෙරට උභයජීවි හා සාගරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය
  • නායිකාවක් ලෙස මම අසාර්ථකයි වගේ දැනෙනවා – චමරි
  • ඩොලරයේ විකුණුම් මිල රු. 339යි
  • මාදැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රයක
  • ඇමති ආනන්ද විජයපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සමට අධිකරණයෙන් තීරණයක්
  • අමෙරිකාව සහ ඉරානය දින 60ක කාල රාමුවකට එකඟ වෙයි
  • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලන ජාවාරමක්
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.