Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » අප තාරකා විද්‍යාව ඉගෙනගත යුත්තේ ඇයි?
Science & Tech 7 Views

අප තාරකා විද්‍යාව ඉගෙනගත යුත්තේ ඇයි?

Buzzer EditorBy Buzzer EditorJanuary 2, 2023No Comments3 Mins Read7 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

තාරකා විද්‍යාව කියන්නේ කියන්නෙ ලෝකයේ තියෙන පැරණිම විද්‍යාවන් අතරින් එකක්. ලෝකයේ ලිඛිත ඉතිහාසයක් හමුවන මුල්ම යුගයේ සිටම මිනිසුන් අහස ගැන, තරු ගැන සොයන්නට පෙලඹුණු බවට සාක්ෂි හමු වනවා. විශේෂයෙන් ම ඊජිප්තු ශිෂ්ටාචාර යුගයේදී ඒ මිනිසුන්, තරකා විද්‍යාව පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වා ඇති බව ට පිරමීඩ තුළ ඇති සිතුවම් සාක්ෂි දරනවා. කාලයාගේ ඇවෑමෙන් ලෝකය ලබාගත් දියුණුවත් සමගම තාරකා විද්‍යාවත් අතිවිශාල දියුණුවක් අත්පත් කරගනු ලැබුවා. අද වන විට ලෝකය තාරකා විද්‍යාවට සම්බන්ධ ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් මිලියන බිලියන ගණනින් මුදල් වියදම් කරනවා.

පොදුවේ ඕනෑම කෙනෙකුට නැගිය හැකි සාධාරණ ගැටලුවක් තමයි, ඇයි මිනිසුන් තාරකා විද්‍යාව ඉගෙන ගන්නේ සහ ඇයි මෙතරම් මුදලක් තාරකා විද්‍යාව වෙනුවෙන් වැය කරන්නේ කියන කාරණය.

පළවෙනි ම හේතුව තමයි, වෙනත් ඕනෑම විෂයක් සම්බන්ධයෙන් ද අදාළ, මිනිසුන්ට තිබෙන “කුතුහලය”. අතීතයේ සිට ම මිනිසා තම කුතුහලය ඔස්සේ යමින් පෘතුවිය ගෝලාකාර බව, පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන බව ආදී වූ විශිෂ්ට සොයා ගැනීම් සිදු කරමින් අද වන විට, ජීවයේ ආරම්භයේ සිට විශ්වයේ ආරම්භය දක්වා වූ පුළුල් විෂය පථයන් අධ්‍යනය කරමින් සිටිනවා. මෙයට ප්‍රධානම හේතුව තමයි මිනිසා තුළ පවතින “කුතුහලය”.

මීළඟ ප්‍රධානම හේතුව තමයි, විශ්වයේ අප මෙන්ම ජීවය තිබෙන වෙනත් ග්‍රහලෝක තිබේද යන්න සොයා ගැනීම. ලෝකයේ බොහෝ විද්‍යාඥයින් මත පළ කරන්නේ පෘථිවියේ ජීවය ආරම්භ වීම අහම්බයක් විය නොහැකි බව සහ මේ සම්බන්ධ ලෝකයේ සුප්‍රසිද්ධ එක් මතයක් වන Drake Equation එක අනුව ක්ෂීර පථය තුළ, සන්නිවේදනය කළ හැකි, දියුණු, ජීවී වාසස්ථාන 10,000 පමණ පැවතීමේ සම්භාවිතාවක් ද පවතිනවා. එනිසා තාරකා විද්‍යාව හදාරන්නන්ගේ ප්‍රධානම අරමුණක් තමයි ජීවය පවතින එකදු ග්‍රහ ලෝකයක් හෝ සොයා ගැනීම.

මීළඟ සුප්‍රසිද්ධම කාරණය තමයි , පෘථිවියේ යම් දිනක ජීවත් වීමට අහිතකර තත්ත්වයක් හෝ ජනගහණය අධික වීම මගින් පෘථිවිය මත ඉඩ කඩ ඇහිරී යාමක් වැනි තත්ත්වයක් ඇති වුවහොත් අපගේ ජනාවාස වෙනත් ග්‍රහ ලෝකයක් මතට (සඳ හෝ අඟහරු මතට) ගෙන යාම. ඇමරිකාවේ පිහිටි SpaceX ආයතනයේ, අඟහරු මත ජනාවාස ඇති කිරීමේ ව්‍යාපෘතිය නිසා අද වන විට මේ කාරණයට ලෝකය ඉතා විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා.

මෙම හේතූන්ට අමතරව තාරකා විද්‍යාව වෙනුවෙන් පර්යේෂණ සිදුකිරීම නිසා මිනිසාට ලැබුණු තවත් ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණ විදිහට බොහෝ camera, webcams හා cell phones වල භාවිතා කරන CCD (Charge – Coupled Device) තාක්ෂණය, මූලිකවම තාරකා විද්‍යාව වෙනුවෙන් සොයා ගත් තාක්ෂණයක්. ඒවගේම FedEx වැනි courier service දෙන ආයතන, තමන්ගේ packages track කිරිම සඳහා යොදා ගන්නා Forth නම් පරිගණක භාෂාව මූලිකවම දුරේක්ෂයක් සඳහා නිර්මාණය කරන ලද භාෂාවක්. ඒවගේම Kodak film එක මුලදි සූර්යයා අධ්‍යනය කිරීම සඳහා තාරකා විද්‍යාඥයන් විසින් නිපදවූවක්. CAT scanners සහ MRI scanners වල යොදා ගන්නා Aperture synthesis කියන තාක්ෂණය මුල දී දුරේක්ෂ මගින් සුපැහැදිලි ඡායාරූප ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද්දක්. ලෝකයේ සෑම ගුවන්තොටුපලකම පාහේ ඇති X-ray luggage belt එක මූලිකවම තාරකා විද්‍යාවට සම්බන්ද X-ray නිරීක්ෂණාගාර වල දී යොදාගත් තාක්ෂණයක්. තව මෙවැනි ප්‍රයෝජන රාශියක් තාරකා විද්‍යාව නිසා මිනිස් ජන ජීවිතයට ලැබුනා. (Astrolearn)

ඔබට සිතෙනා ආකාරයට තාරකා විද්‍යාව ඉගෙනගත යුත්තේ ඇයි?

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.

featured pick picks science & tech
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු T20 තරඟය හෙට
Next Article නව භාණ්ඩ කිහිපයක් සඳහා රේගු සංකේතාංක හඳුන්වාදීමට පියවර
Buzzer Editor
  • Facebook

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.