මේ වනවිට අධිවේගී මාර්ගවල අයකරන සේවා ගාස්තුව සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ. (ලංකාදීප)
අදාළ සංශෝධිත ගාස්තු සහිත ගැසට් නිවේදනය: http://documents.gov.lk/files/egz/2023/4/2329-17_S.pdf