ලෝකයේ අනාගතය උදෙසා සියලුම දරුවන් සුරැකීමට ප්රමුඛතාවය ලබාදීම සඳහා ලෝක ප්රජාවගේ යුතුකමක් යැයි මතක් කිරීම සඳහා සියලුම රටවල ලෝක ළමා දිනය නැතහොත් විශ්ව ළමා දිනය සමරනු ලබනවා.
වර්ෂ 1856 දී ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දිනය ලෝකයේ බොහෝ රටවල සමරනු ලබන අතර ශ්රී ලංකාවේ ළමා දිනය ඔක්තොම්බර් 01 වනදාට යෙදී තිබෙනවා.
එමෙන්ම ලෝක වැඩිහිටි ප්රජාව සඳහා වෙන්වූ ‘ලෝක වැඩිහිටි දිනයත්’ අද (01) දිනයට යෙදී තිබෙනවා.