Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තිරිඟු පිටි මිල ඊයේ (18) සිට සංශෝධනය කිරීමට සෙරන්ඩිබ් සහ ප්රීමා සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 10කින් පහළ දමන බවයි එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ. featured News pick picks