මෙරට ප්රවීණ සංගීතඥයෙකු වන ආනන්ද පෙරේරා මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 67 වන වියේ පසු වුණා.
පෙරදිග අපරදිග සංගීත ශිල්පය ප්රගුණ කළ ආනන්ද පෙරේරා මහතා මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයෙකු ලෙස සැලකෙනවා. එමෙන්ම 1988 වසරේ ඇරඹුණු “සිහ ශක්ති” සංගීත කණ්ඩායමේ නායකයාද වනවා.
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.