Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඉන්ධන බෙදා හැරීමේ QR ක්‍රමයෙන් වාහන ආනයනකරුවන්ට ගැටලුවක්
Financial 3 Views

ඉන්ධන බෙදා හැරීමේ QR ක්‍රමයෙන් වාහන ආනයනකරුවන්ට ගැටලුවක්

Buzzer EditorialBy Buzzer EditorialMarch 16, 2026No Comments2 Mins Read3 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඉන්ධන නිකුත් කිරීම සඳහා රජය විසින් ගෙන ආ QR ක්‍රමවේදය හේතුවෙන් වාහන ආනයනකරුවන් ගැටලුවක මුහුණ දී ඇතැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.

අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මෙම ක්‍රමවේදය මගින් වාහන ආනයනය කිරීමේදී එම වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමේ ගැටලුවකට වාහන ආනයනකරුවන් මුහුණ දී ඇති බැවින් මේ සඳහා යම් කිසි වැඩපිළිවෙළක් නිර්මාණය කර දෙන ලෙසය.

වාහන ආනයනයේදී එම වාහන හම්බන්තොට වරායට පැමිණෙන බවත් එහිදී එම වාහන හම්බන්තොට සිට කොළඹ දක්වා රැගෙන ඒමට නොහැකි බැවින් මෙම ගැටලුවට තමන් මුහුණ දෙන බවත් පැවසූ ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙළක් සැකසීම සඳහා රජය සමග සාකච්ඡා කිරීමටද වාහන ආනයනකරුවන් සූදානම් බවය.

වාහන ආනයනයේදී මසකට වාහන 100-150ත් අතර ප්‍රමාණයක් මෙරටට පැමිණෙන බවත් පෙන්වා දුන් ඒ මහතා මෙම වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට විශේෂිත QR ක්‍රමවේදයක් හෝ ඉන්ධන කොටාවක් නිර්මාණය කිරීම වැදගත් වනු ඇති බවත් මෙහිදී පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා,

“අපේ වාහන එන්නේ හම්බන්තොටට. හම්බන්තොට ඉඳලා එනකොට අපිට තෙල් එන්නේ නෑ වාහනවල. QR සිස්ටම් එකත් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා කොහොමද තෙල් ගන්නේ මේ Unregistered වාහනවලට. සමහර වෙලාවට ශෝරූම් එකේ තියන වාහනයක පෙට්‍රල් නැති වුණොත් කොහොමද පෙට්‍රල් ගන්නේ ? අපි ඇත්තටම රජයෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි මේ වෙලාවෙදි Unregistered වාහනවලට මොනවාහරි QR සිස්ටම් එකක් එහෙම නැත්නම් අපේ CC Number එකකට මොනවා හරි ඉන්ධන කෝටාවක් ඉදිරිපත් කරන්න කියලා. අපේ එක ඩීලර් කෙනෙක් සාමාන්‍යයෙන් වාහන 100-150ක් අතර ප්‍රමාණයක් ගේනවා. මේ සියලු දේවල්වලට අපේ පර්සනල් QR එකෙන් තෙල් ගහන්න බෑ. මේ ප්‍රශ්නය ඉදිරියේදී රජයට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේක රජයට බදු වැඩියෙන්ම ලැබෙන ලාභදායි බිස්නස් එක. ඉතිං අපි කියනවා රජයට මේ ගැන සලකා බලන්න. අපි කැමතියි සාකච්ඡා කරන්න අපි සාකච්ඡා කරලා හරි තැනකට එමු.”

featured Financial News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleබලශක්ති පරිභෝජනය අඩු කරන්නැයි කර්මාන්ත නියෝජ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්
Next Article සෑම බදාදා දිනකම පාසල් නිවාඩු
Buzzer Editorial

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.