Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට

June 15, 2026

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

June 15, 2026

සලේට දිනපතා නීතිඥ සහාය බෑ පුළුවන් සතියකට වතාවයි – CID යෙන් දන්වයි

June 15, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට
  • ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට
  • සලේට දිනපතා නීතිඥ සහාය බෑ පුළුවන් සතියකට වතාවයි – CID යෙන් දන්වයි
  • අධි අවදානම් වී ඇති ඩෙංගු මැඩලන්න අද සිට සතියක්
  • ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Monday, June 15
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ
World News 2 Views

ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ

Buzzer EditorialBy Buzzer EditorialJune 15, 2026No Comments1 Min Read2 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

ඓතිහාසික ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා , එනම් ජුනි 19 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබීමට නියමිත බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

ඔහු එම ගිවිසුම හඳුන්වා ඇත්තේ ඉස්ලාමාබාද් එකඟතාව ලෙසය.

සිකුරාදා ගිවිසුම අත්සන් කෙරෙන බව ජනාධිපති ට්‍රම්ප් ද පවසා ඇත.

ඔහු සඳහන් කරන්නේ ඒ සමග හෝමූස් සමුද්‍ර සන්ධිය සාගර බෝම්බ ඉවත් කිරීම සඳහා වහාම විවෘත වන බවය.

ඉරානය සහ අමෙරිකාවත් ඊශ්‍රායලයත් මෑත කාලීන යුද්ධයක පැටලුණේ මේ වසරේ පෙබරවාරි 28වැනිදා අමෙරිකාව, ඉරානයට එල්ල කළ ප්‍රහාරයත් සමග ය.

එදින ජීවිතක්ෂයට පත්වූ ඉරාන උත්තරීතර නායකයාගේ අවසන් කටයුතු වෙනුවෙන් අවමංගල්‍ය උත්සවය ජූලි 4වනදා ආරම්භ වන අතර ජූලි 9 වැනිදා භූමදානය සිදු කෙරෙනු ඇත.

කෙසේවෙතත් ඉරාන – අමෙරිකා සාම ගිවිසුම අත්සන් තැබීමට නියමිතව ඇත්තේ යුද්ධය ඇරඹුණු පෙබරවාරි 28දාට දින 111කට පසුවය.

featured pick picks world news
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleඑල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
Next Article අධි අවදානම් වී ඇති ඩෙංගු මැඩලන්න අද සිට සතියක්
Buzzer Editorial

Related Posts

බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට

June 15, 2026

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

June 15, 2026

සලේට දිනපතා නීතිඥ සහාය බෑ පුළුවන් සතියකට වතාවයි – CID යෙන් දන්වයි

June 15, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට

June 15, 2026

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

June 15, 2026

සලේට දිනපතා නීතිඥ සහාය බෑ පුළුවන් සතියකට වතාවයි – CID යෙන් දන්වයි

June 15, 2026

අධි අවදානම් වී ඇති ඩෙංගු මැඩලන්න අද සිට සතියක්

June 15, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
World News
World News June 15, 20260 Views

බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට

By Buzzer EditorialJune 15, 202600 Views

බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අමෙරිකානු ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන ඔලිවර් ට්‍රී සහ තවත්…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට

June 15, 2026

සලේට දිනපතා නීතිඥ සහාය බෑ පුළුවන් සතියකට වතාවයි – CID යෙන් දන්වයි

June 15, 2026

අධි අවදානම් වී ඇති ඩෙංගු මැඩලන්න අද සිට සතියක්

June 15, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • බ්‍රසීලයේ ගුවන් අනතුරකින් අමෙරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් මරුට
  • ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළට
  • සලේට දිනපතා නීතිඥ සහාය බෑ පුළුවන් සතියකට වතාවයි – CID යෙන් දන්වයි
  • අධි අවදානම් වී ඇති ඩෙංගු මැඩලන්න අද සිට සතියක්
  • ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ජුනි 19 වනදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබේ
  • එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?
  • ෂාන් විජයලාල් ද සිල්වාට ඇප
  • SDIG වරුණ ජයසුන්දර මෙම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ – නීතිපති දන්වයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.