දෙමළ ප්රගතිශීලී සන්ධානයේ (TPA) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම් සහ වේලු කුමාර් පුද්ගලික රූපවාහිනී නාලිකාවකසජීවී දේශපාලන විවාදයකට සහභාගී වෙමින් සිටියදී ගුටිබැට හුවමාරුවක නිරත වන අයුරු කැමරාවේ සටහන් වී තිබේ.
මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා එකිනෙකාට අවමන් සහගත ලෙස. කතා කරමින් ගුටිබැට හුවමාරුවක් සිදු කරන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.
පසුව තත්ත්වය පාලනය කිරීමේ උත්සාහයක් ලෙස රූපවාහිනී කාර්ය මණ්ඩලය විසින් මන්ත්‍රීවරුන් වෙන් කරන ලදී.
TPA පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා එළඹෙන. ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට පසුගියදා ප්‍රතිඥා දී තිබුණි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා සහ. TPA නායක මනෝ ගනේෂන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මැතිවරණයේදී සහාය පළ කර තිබේ.
Trending
- ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
- තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
- අතිවිශේෂ ගැසට් නිවේදනයක්
- මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
- ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
- තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
- අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
- පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Friday, June 19


