දෙමළ ප්රගතිශීලී සන්ධානයේ (TPA) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම් සහ වේලු කුමාර් පුද්ගලික රූපවාහිනී නාලිකාවකසජීවී දේශපාලන විවාදයකට සහභාගී වෙමින් සිටියදී ගුටිබැට හුවමාරුවක නිරත වන අයුරු කැමරාවේ සටහන් වී තිබේ.
මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා එකිනෙකාට අවමන් සහගත ලෙස. කතා කරමින් ගුටිබැට හුවමාරුවක් සිදු කරන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.
පසුව තත්ත්වය පාලනය කිරීමේ උත්සාහයක් ලෙස රූපවාහිනී කාර්ය මණ්ඩලය විසින් මන්ත්‍රීවරුන් වෙන් කරන ලදී.
TPA පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා එළඹෙන. ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවට පසුගියදා ප්‍රතිඥා දී තිබුණි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා සහ. TPA නායක මනෝ ගනේෂන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මැතිවරණයේදී සහාය පළ කර තිබේ.
Trending
- තාත්තාගේ අඩිපාරේ ගිය පුතත් අත්අඩංගුවට
- කුඩු සළිඳු රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලයි
- කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් පිළිසකර කිරීමට ජනපතිගෙන් උපදෙස්
- සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් ලබාදීම අද සිට 23 දක්වා නවතී
- ආනයනික ලුණු මෙට්‍රික් ටොන් 3050ක් අද දිවයිනට
- බලෝචිස්තානයේදී පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
- ගණේමුල්ලේ සංජීව ඝාතනයේ වෙඩික්කරු යළි රිමාන්ඩ්
- දුම්රිය හරස් මාර්ගය අසල වාහන 3ක් එකිනෙක ගැටෙයි
Thursday, May 22