Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Wednesday, July 22
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » උසස් පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයෝ
News 10 Views

උසස් පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයෝ

Buzzer EditorialBy Buzzer EditorialApril 1, 2026No Comments3 Mins Read10 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

025 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

ඊයේ (31) රාත්‍රියේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ බව අද දින විභාග කොමසාරිස් ජනරාල්වරිය විසින් නිල වශයෙන් දැනුම් දුන්නේය.

මෙවර උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබේ.

මේ අතර අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 30,000කට අධික සංඛ්‍යාවක් සියලු විෂයන් අසමත් වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

මෙවර උසස් පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ගත් සිසුන් පාසල් සිසුන් ගණන 7,477ක් වන අතර, එය 3.38%ක ප්‍රතිශතයකි. පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකු ද සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගෙන ඇත.

විෂය ධාරා අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුණු ප්‍රමාණයන්

ජීව විද්‍යාව – පාසල් 59.56% – පෞද්ගලික 58.43%ක් 
භෞතික විද්‍යාව –   63.96%  – පෞද්ගලික 61.59%
වාණිජ  – 72.02%  – පෞද්ගලික 66.29%
කලා  – 67.57% – පෞද්ගලික 63.57%
ඉංජිනේරු තාක්ෂණවේදය – 64.85% – පෞද්ගලික  62.65%
ජෛව පද්ධති තාක්ෂණවේදය – 71.76% සමස්ත 70.24%
වෙනත් විෂය  – 55.39% සමස්ත 51.45%

මෙවර විශ්වවිද්‍යාල ලැබූ ප්‍රතිශතය පළාත් අනුව,

බස්නාහිර – 69.42%ක් 
වයඹ – 68.48%ක්
උතුරු – 66.91%ක්
නැගෙනහිර – 66.32%ක්
දකුණ – 65.69%ක්
සබරගමුව – 64.97%ක්
ඌව – 63.53%ක් 
මධ්‍යම – 63.04%ක්
උතුරු මැද – 60.91%ක්

මෙවර විශ්වවිද්‍යාල ලැබූ පිරිස අතරින් බහුතරයක් ගැහැණු දරුවන් වන අතර, ජීව විද්‍යා අංශයෙන් පමණක් පිරිමි දරුවන් වැඩි ප්‍රතිශතයක් විශ්වවිද්‍යාල වරම් ලබා ඇතැයි ද විභාග කොමසාරිස්වරිය පැවසීය.

මේ අතර මෙවර උසස් පෙළ විභාගයේ දී කලා විෂය ධාරාවට පෙනී සිටින දරුවන්ගේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබුණ බවත් එය ප්‍රතිශතයක් ලෙස 32.03ක් බවත් විභාග කොමසාරිස්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ වෙනත් විෂයන් මෙන්ම තොරතුරු තාක්ෂණය යන විෂය ධාරාවන්ට ළමුන්ගේ වැඩි නැඹුරුවක් ඇතිව තිබෙන බවද විභාග කොමසාරිස්වරිය පැවසීය.

ඒ අනුව මෙවර ජීව විද්‍යා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම, දෙවන,තෙවන ස්ථාන දිනගත් සිසුන් පහතින් දැක්වේ.

ජීව විද්‍යා විෂය ධාරාව

පළමු ස්ථානය – ඩිලාන් සංජන (කොළඹ රාජකීය විද්‍යාලය)
දෙවන ස්ථානය – ක්‍රිෂාන් සසිදු නම්තර (හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය)
තෙවන ස්ථානය – දර්ශනා කෝනේෂ්  (ශ්‍රී ෂන්මුගා හින්දු බාලිකා විද්‍යාල‍ය, ත්‍රිකුණාමලය)

භෞතික විද්‍යා විෂය ධාරාව

දේවේන්දන් තිරුකුමාරන් (කිලිනොච්චි මහා විද්‍යාලය)
තරුෂ ගිම්හාන ගම්ලත් (කුරුණෑගල මලියදේව විද්‍යාලය)
විනුර ප්‍රසාද් ද මෙල් (පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය)

වාණිජ විෂය ධාරාව

සුබයිදීන් මොහොමඩ් ෆර්දාන් (කාන්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලය)
සෙනාදි දිහස්නා සුමනසේකර (කොළඹ මියුසියස් විද්‍යාලය)
දිලීප සඳරැස් කරුණාරත්න – (ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය)

කලා විෂය ධාරාව 

අචින්ත මිහිරංග රත්නායක (කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය)
ආලියා ෂෙයිනා (කොළඹ දේවී බාලිකා විද්‍යාලය)
මෙතුසාරි දිනෙත්‍යා රණතුංග (කොළඹ මියුසියස් විද්‍යාලය)

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව

හේෂාන් අනුජය වනිගසූරිය (ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය)
සිතිජ දූලාන් බණ්ඩාර (මහව විජයබා ජාතික පාසල)
රිවීන් විංසර (මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර මහා විද්‍යාලය) 

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව

ඉෂානි මනෝධා (ගම්පහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය)
විහංගා ඉමාෂා කන්දේආරච්චි  (ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාල)
ජයත්මා අමන්දි විජේසිංහ (ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය)

featured News pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleදික්ඕවිටට ගෙන ආ ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ 300කට අධික ප්‍රමාණයක්
Next Article සිංහල අලුත් අවුරුද්දට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක්
Buzzer Editorial

Related Posts

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

July 22, 2026

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 22, 20262 Views

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය

By Buzzer EditorialJuly 22, 202602 Views

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ…

ඩෙංගු රෝගීන් 78,000 පනී

July 22, 2026

ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට

July 22, 2026

අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්

July 22, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප – තරුණයින් 11ක් පැහැරගැනීමේ සිද්ධිය
  • ඩෙංගු රෝගීන් 78,000 පනී
  • ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලෙන් පහළට වැටී දෙදෙනෙකු මරුට
  • අල සහ එළවළු වගාවන් සඳහාත් රක්ෂණයක්
  • ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්
  • විරෝධතා රැල්ලෙන් පසු යුක්‍රේනයේ ඉහළම හමුදා නායකයා ධුරයෙන් ඉවතට
  • මෙරට ප්‍රථම ඇළ මාර්ගයක් මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය
  • දකුණු පළාතේ දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල්යයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.