Mark Zuckerberg ගේ Meta සමාගම විසින් නිමවන ලද නවතම සමාජ මාධ්‍ය ජාලය වන Threads අද (06) එළිදැක්වීම සිදුකර තිබෙනවා. මෙම නව සමාජ මාධ්‍ය ජාලය එළිදක්වා පළමු පැය 4 තුළ මිලියන 5 ක පිරිසක් මේ සඳහා ලියාපදිංචි වී ඇති බවයි Meta ප්‍රධානී Mark Zuckerberg සඳහන් කරන්නේ.
අලුතින් දියත් කළ ත්‍රෙඩ්ස් (Threads) යෙදුම Twitter අභිබවා යාම ප්‍රධාන අරමුණ බවයි Meta ප්‍රධානී Mark Zuckerberg වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Buzzer.lk සහ Buzzer Science & Technology සමඟ සම්බන්ධ වීමෙන් තවත් මෙවැනිම විස්තර දැන ගන්න.