ස්ථිර හා සක්‍රිය සේවයේ නියුතු සෑම ග්‍රාම නිලධාරියකුම සාමදාන විනිශ්චයකරුවන් ලෙස පත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවටයි මාධ්‍ය වාර්තාවන්ගේ සඳහන් වන්නේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.