ICC ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග අද (29) ආරම්භ වනවා. ඒ අනුව සුපිරි 6 දෙනාගේ වටයේ පළමු තරගය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය ශ්රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භවීමට නියමිතයි.
සුපිරි 6 වටය යටතේ ශ්රී ලංකාව ක්රීඩා කරන පළමු තරගය හෙට (30) නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වේ.
Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.