ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ ශ්රී ලංකා සංචාරය සඳහා ක්රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් විස්සයි විස්ස ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව ශ්රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංකට හිමිව තිබෙනවා.
කුසල් ජනිරේරා, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්රනාන්දු හා නවක නැගී එන ක්රීඩක චමිඳු වික්රමසිංහ ද සංචිතය සඳහා කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.