ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද්‍යාඥයන් පැහැදිලි කළේ, සහරා කාන්තාරයෙන් ආ දූවිලි වලා හේතුවෙන් අහසේ පැහැය තැඹිලි පැහැයට හරුණු බවය.

මීට පෙර 2018 වසරේ දී ද මේ අයුරින් සහරා කාන්තාරයෙන් ගසා ගෙන ආ දූවිලි හේතුවෙන් ඇතන්ස් අගනුවර අහසේ වර්ණය වෙනස් විය. (AFP)

තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.

Share.
Leave A Reply

Exit mobile version