ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි අද (24) උදෑසන දිවයිනට පැමිණුනා. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඔහු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

දිනපතා මෙවැනිම ආකාරයේ දේශීය තොරතුරු සහ පුවත් දැනගැනීමට sinhala.buzzer.lk සමඟ රැඳී සිටින්න.

Share.
Leave A Reply

Exit mobile version